7
Q.S අල්-අහ්කාෆ් (46:7)
وَاِذَا تُتْلٰى عَلَيْهِمْ اٰيٰتُنَا بَيِّنٰتٍ قَالَ الَّذِيْنَ كَفَرُوْا لِلْحَقِّ لَمَّا جَاۤءَهُمْۙ هٰذَا سِحْرٌ مُّبِيْنٌۗ
wa iżā tutlā ‘alaihim āyātunā bayyinātin qālal-lażīna kafarū lil-ḥaqqi lammā jā'ahum, hāżā siḥrum mubīn(un).
තවද අපගේ පැහැදිලි වැකි ඔවුන්ට කියවා පෙන්වනු ලැබූ විට, සත්‍යය ඔවුන් වෙත පැමිණි විට, “මෙය සැබෑ මායාවකි” යි ප්‍රතික්ෂේප කළ අය පැවසූහ.