5
Q.S අල්-අහ්කාෆ් (46:5)
وَمَنْ اَضَلُّ مِمَّنْ يَّدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَنْ لَّا يَسْتَجِيْبُ لَهٗٓ اِلٰى يَوْمِ الْقِيٰمَةِ وَهُمْ عَنْ دُعَاۤىِٕهِمْ غٰفِلُوْنَ
wa man aḍallu mimmay yad‘ū min dūnillāhi mal lā yastajību lahū ilā yaumil-qiyāmati wa hum ‘an du‘ā'ihim gāfilūn(a).
අල්ලාහ් හැර වෙනත් අයව නැමදුම් කරන අයට වඩා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුන්ගේ (ප්රාර්ථනාව) පිළි නොගන්නා අයට වඩා, ඔවුන්ගේ ප්රාර්ථනය නොසලකා හරින අයට වඩා, වඩාත් නොමඟ ගිය අය කවුද?