31
Q.S අල්-අහ්කාෆ් (46:31)
يٰقَوْمَنَآ اَجِيْبُوْا دَاعِيَ اللّٰهِ وَاٰمِنُوْا بِهٖ يَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَيُجِرْكُمْ مِّنْ عَذَابٍ اَلِيْمٍ
yā qaumanā ajībū dā‘iyallāhi wa āminū bihī yagfir lakum min żunūbikum wa yujirkum min ‘ażābin alīm(in).
අපගේ ජනයිනි! අල්ලාහ් වෙත ආරාධනා කරන තැනැත්තා (මුහම්මද්) තුමාණන්ගේ (ඇමතුම) ඔබ පිළිගන්න. තවද ඔහු කෙරෙහි විශ්වාස කරන්න. එවිට ඔහු ඔබගේ පාපයන්ට සමාව දී වේදනාකාරී දඬුවමින් ඔබව ගලවා ගනු ඇත.