27

Q.S අල්-අහ්කාෆ් (46:27)

وَلَقَدْ اَهْلَكْنَا مَا حَوْلَكُمْ مِّنَ الْقُرٰى وَصَرَّفْنَا الْاٰيٰتِ لَعَلَّهُمْ يَرْجِعُوْنَ

wa laqad ahlaknā mā ḥaulakum minal-qurā wa ṣarrafnal-āyāti la‘allahum yarji‘ūn(a).

තවද නියත වශයෙන්ම අපි ඔබ වටා සිටි රටවල් විනාශ කළෙමු. තවද ඔවුන් (පසුතැවිලි වී) ආපසු පැමිණෙනු පිණිස (අපගේ ශ්‍රේෂ්ඨත්වයේ) සංඥා නැවත නැවතත් අපි පැහැදිලි කළෙමු.