16
Q.S අල්-අහ්කාෆ් (46:16)
اُولٰۤىِٕكَ الَّذِيْنَ نَتَقَبَّلُ عَنْهُمْ اَحْسَنَ مَا عَمِلُوْا وَنَتَجَاوَزُ عَنْ سَيِّاٰتِهِمْ فِيْٓ اَصْحٰبِ الْجَنَّةِۗ وَعْدَ الصِّدْقِ الَّذِيْ كَانُوْا يُوْعَدُوْنَ
ulā'ikal-lażīna nataqabbalu ‘anhum aḥsana mā ‘amilū wa natajāwazu ‘an sayyi'atihim fī aṣḥābil-jannah(ti), wa‘daṣ-ṣidqil-lażī kānū yū‘adūn(a).
ඔවුන් කළ යහපත් ක්රියාවන් අපි පිළිගන්නේත්, ඔවුන්ගේ වැරදිවලට අපි සමාව දෙන්නේත්, (ඔවුන්) ස්වර්ගයේ වැසියන් බවට පත්වන්නේත් ඔවුන්මය. ඔවුන්ට පොරොන්දු වූ සැබෑ පොරොන්දුව එයයි.