13

Q.S අල්-අහ්කාෆ් (46:13)

اِنَّ الَّذِيْنَ قَالُوْا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوْا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُوْنَۚ

innal-lażīna qālū rabbunallāhu ṡummastaqāmū falā khaufun ‘alaihim wa lā hum yaḥzanūn(a).

නියත වශයෙන්ම, “අපගේ ස්වාමියා අල්ලාහ්” යැයි පවසා පසුව නොසැලී සිටි අයට කිසිදු බියක් නැත, ඔවුන් ශෝක වන්නේද නැත.