4

Q.S අල්-ජාතියා (45:4)

وَفِيْ خَلْقِكُمْ وَمَا يَبُثُّ مِنْ دَاۤبَّةٍ اٰيٰتٌ لِّقَوْمٍ يُّوْقِنُوْنَۙ

wa fī khalqikum wa mā yabuṡṡu min dābbatin āyātul liqaumiy yūqinūn(a).

තවද නුඹලාගේ මැවීමෙහි ද (පොළොවෙහි) විසිරී සිටින සජීවි සතුන් තුළ ද විශ්වාස කරන ජනතාවට (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥා ඇත.