30
Q.S අල්-ජාතියා (45:30)
فَاَمَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِيْ رَحْمَتِهٖۗ ذٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِيْنُ
fa'ammal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti fayudkhiluhum rabbuhum fī raḥmatih(ī), żālika huwal-fauzul-mubīn(u).
එබැවින් විශ්වාස කර යහපත් ක්රියාවන් කළ අය වන ඔවුන්ව අල්ලාහ් තම කරුණාවට (ස්වර්ගයට) ඇතුළත් කරයි. එය සැබෑ ජයග්රහණයකි.