27

Q.S අල්-ජාතියා (45:27)

وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِۗ وَيَوْمَ تَقُوْمُ السَّاعَةُ يَوْمَىِٕذٍ يَّخْسَرُ الْمُبْطِلُوْنَ

wa lillāhi mulkus-samāwāti wal-arḍ(i), wa yauma taqūmus-sā‘atu yauma'iżiy yakhsarul-mubṭilūn(a).

අහස් හා පොළොවෙහි රාජ්‍යය අල්ලාහ් සතුය. තවද, මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී බොරු (පාප) කරන්නන් එදින පරාජයට පත් වෙති.