19

Q.S අල්-ජාතියා (45:19)

اِنَّهُمْ لَنْ يُّغْنُوْا عَنْكَ مِنَ اللّٰهِ شَيْـًٔا ۗوَاِنَّ الظّٰلِمِيْنَ بَعْضُهُمْ اَوْلِيَاۤءُ بَعْضٍۚ وَاللّٰهُ وَلِيُّ الْمُتَّقِيْنَ

innahum lay yugnū ‘anka minallāhi syai'ā(n), wa innaẓ-ẓālimīna ba‘ḍuhum auliyā'u ba‘ḍ(in), wallāhu waliyyul-muttaqīn(a).

නියත වශයෙන්ම ඔවුන්ට අල්ලාහ්ගේ දඬුවමෙන් ඔබව සුළුවෙන්වත් ආරක්ෂා කිරීමට නොහැකි වනු ඇත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් එකිනෙකාට ආරක්ෂකයින් වන අතර අල්ලාහ් දැහැමියන්ගේ ආරක්ෂකයා වේ.