16

Q.S අල්-ජාතියා (45:16)

وَلَقَدْ اٰتَيْنَا بَنِيْٓ اِسْرَاۤءِيْلَ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنٰهُمْ مِّنَ الطَّيِّبٰتِ وَفَضَّلْنٰهُمْ عَلَى الْعٰلَمِيْنَ ۚ

wa laqad ātainā banī isrā'īlal-kitāba wal-ḥukma wan-nubuwwata wa razaqnāhum minaṭ-ṭayyibāti wa faḍḍalnāhum ‘alal-‘ālamīn(a).

තවද නියත වශයෙන්ම අපි ඉස්රායිල් දරුවන්ට ග්‍රන්ථය (තව්රාත්) ද, බලය ද, අනාවැකි ද ලබා දුන්නෙමු. ඔවුන්ට හොඳ ආහාර ලබා දී, (එකල) සෙසු ජනයාට වඩා ඔවුන්ව උසස් කළෙමු.