13
Q.S අල්-ජාතියා (45:13)
وَسَخَّرَ لَكُمْ مَّا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِ جَمِيْعًا مِّنْهُ ۗاِنَّ فِيْ ذٰلِكَ لَاٰيٰتٍ لِّقَوْمٍ يَّتَفَكَّرُوْنَ
wa sakhkhara lakum mā fis-samāwāti wa mā fil-arḍi jamī‘am minh(u), inna fī żālika la'āyātil liqaumiy yatafakkarūn(a).
තවද ඔහු අහස්හි ඇති සියල්ලද, පොළොවෙහි ඇති සියල්ලද ඔහුගෙන් ලැබුණු (ආශිර්වාදයක් ලෙස) ඔබලාට යටත් කර දී ඇත. නියත වශයෙන්ම මෙහි කල්පනා කරන ජනතාවට සංඥා ඇත.