11
Q.S අල්-ජාතියා (45:11)
هٰذَا هُدًىۚ وَالَّذِيْنَ كَفَرُوْا بِاٰيٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّنْ رِّجْزٍ اَلِيْمٌ ࣖ
hāżā hudā(n), wal-lażīna kafarū bi'āyāti rabbihim lahum ‘ażābum mir rijzin alīm(un).
මෙය (අල් කුර්ආනය) මඟ පෙන්වීමකි. තවද තම ස්වාමියාගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නන්ට ඉතා වේදනාකාරී වධ හිංසාවලින් දඬුවම් කරනු ලැබේ.