58
Q.S අද්-දුඛාන් (44:58)
فَاِنَّمَا يَسَّرْنٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُوْنَ
fa innamā yassarnāhu bilisānika la‘allahum yatażakkarūn(a).
නියත වශයෙන්ම ඔවුන් ඉගෙන ගනු පිණිස, ඔබගේ භාෂාවෙන් කුර්ආනය තේරුම් ගැනීමට අපි පහසු කර ඇත්තෙමු.