56

Q.S අද්-දුඛාන් (44:56)

لَا يَذُوْقُوْنَ فِيْهَا الْمَوْتَ اِلَّا الْمَوْتَةَ الْاُوْلٰىۚ وَوَقٰىهُمْ عَذَابَ الْجَحِيْمِۙ

lā yażūqūna fīhal-mauta illal-mautatal-ūlā, wa waqāhum ‘ażābal-jaḥīm(i).

(මෙලොවදී) පළමු මරණය හැර, එහි ඔවුන්ට මරණයක් අත්විඳිය නොහැක. අල්ලාහ් ඔවුන්ව නිරයේ දඬුවමින් ආරක්ෂා කරයි.