53

Q.S අද්-දුඛාන් (44:53)

يَّلْبَسُوْنَ مِنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَقٰبِلِيْنَۚ

yalbasūna min sundusiw wa istabraqim mutaqābilīn(a).

ඔවුන් සිහින් සේද සහ ඝන සේද ඇඳගෙන, මුහුණට මුහුණලා (වාඩි වී) සිටිති,