42

Q.S අද්-දුඛාන් (44:42)

اِلَّا مَنْ رَّحِمَ اللّٰهُ ۗاِنَّهٗ هُوَ الْعَزِيْزُ الرَّحِيْمُ ࣖ

illā mar raḥimallāh(u), innahū huwal-‘azīzur-raḥīm(u).

අල්ලාහ් කරුණාව දැක්වූ අය හැර. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී, අසමසම කරුණාවන්තයාය.