22
Q.S අද්-දුඛාන් (44:22)
فَدَعَا رَبَّهٗٓ اَنَّ هٰٓؤُلَاۤءِ قَوْمٌ مُّجْرِمُوْنَ
fa da‘ā rabbahū anna hā'ulā'i qaumum mujrimūn(a).
පසුව ඔහු (මූසා) තම ස්වාමියාට, “නියත වශයෙන්ම මොවුන් පව්කාර ජනතාවකි (ඔවුන්ට දඬුවම් කිරීමට ඉක්මන් වන්න)” යැයි ප්රාර්ථනා කළේය.