19
Q.S අද්-දුඛාන් (44:19)
وَّاَنْ لَّا تَعْلُوْا عَلَى اللّٰهِ ۚاِنِّيْٓ اٰتِيْكُمْ بِسُلْطٰنٍ مُّبِيْنٍۚ
wa al lā ta‘lū ‘alallāh(i), innī ātīkum bisulṭānim mubīn(in).
තවද අල්ලාහ් ගැන ආඩම්බර නොවන්න. නියත වශයෙන්ම මම ඔබ වෙත පැහැදිලි සාක්ෂි රැගෙන එන්නෙමි.