12

Q.S අද්-දුඛාන් (44:12)

رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ اِنَّا مُؤْمِنُوْنَ

rabbanaksyif ‘annal-‘ażāba innā mu'minūn(a).

(ඔවුන්) “අපගේ ස්වාමීනි, මෙම වධ වේදනාව අපෙන් ඉවත් කරනු මැනව. නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෙමු” යි ප්‍රාර්ථනා කළහ.