9

Q.S ෆියුසිලට් (41:9)

۞ قُلْ اَىِٕنَّكُمْ لَتَكْفُرُوْنَ بِالَّذِيْ خَلَقَ الْاَرْضَ فِيْ يَوْمَيْنِ وَتَجْعَلُوْنَ لَهٗٓ اَنْدَادًا ۗذٰلِكَ رَبُّ الْعٰلَمِيْنَ ۚ

qul a'innakum latakfurūna bil-lażī khalaqal-arḍa fī yaumaini wa taj‘alūna lahū andādā(n), żālika rabbul-‘ālamīn(a).

"යුග දෙකක දී පොළොව මැවූ දෙවියන් වහන්සේව ඔබ ප්‍රතික්ෂේප කර ඔහුට හවුල්කරුවන් ද ඇති කර ගැනීම නිවැරදිද? ඒ සියලු ලෝකවල දෙවියන් වහන්සේය" යැයි පවසන්න.