6
Q.S ෆියුසිලට් (41:6)
قُلْ اِنَّمَآ اَنَا۟ بَشَرٌ مِّثْلُكُمْ يُوْحٰىٓ اِلَيَّ اَنَّمَآ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ فَاسْتَقِيْمُوْٓا اِلَيْهِ وَاسْتَغْفِرُوْهُ ۗوَوَيْلٌ لِّلْمُشْرِكِيْنَۙ
qul innamā ana basyarum miṡlukum yūḥā ilayya annamā ilāhukum ilāhuw wāḥidun fastaqīmū ilaihi wastagfirūh(u), wa wailul lil-musyrikīn(a).
(මුහම්මද්) තුමාණෙනි, “මම ඔබ වැනි මිනිසෙකු පමණි. ඔබගේ දෙවියන් සර්වබලධාරී දෙවියන් බව මට වහී මගින් දැනුම් දෙන ලදී. එබැවින් ඔබ ඔහුට (නමස්කාර කර) ඔහුගෙන් සමාව අයදින්න. තවද (ඔහුට) සමානයන් තබන්නන්ට විනාශය!