43

Q.S ෆියුසිලට් (41:43)

مَا يُقَالُ لَكَ اِلَّا مَا قَدْ قِيْلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ۗاِنَّ رَبَّكَ لَذُوْ مَغْفِرَةٍ وَّذُوْ عِقَابٍ اَلِيْمٍ

mā yuqālu laka illā mā qad qīla lir-rusuli min qablik(a), inna rabbaka lażū magfiratiw wa żū ‘iqābin alīm(in).

(ප්‍රතික්ෂේප කරන්නන් විසින්) ඔබට පවසනු ලබන්නේ ඔබට පෙර සිටි දූතයින්ට පවසන ලද දේ මිස වෙන කිසිවක් නොවේ. නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා සමාව හා වේදනාකාරී දඬුවම් ඇති අයෙකි.