35

Q.S ෆියුසිලට් (41:35)

وَمَا يُلَقّٰىهَآ اِلَّا الَّذِيْنَ صَبَرُوْاۚ وَمَا يُلَقّٰىهَآ اِلَّا ذُوْ حَظٍّ عَظِيْمٍ

wa mā yulaqqāhā illal-lażīna ṣabarū, wa mā yulaqqāhā illā żū ḥaẓẓin ‘aẓīm(in).

තවද (ඒ යහපත් ගුණාංග) ඉවසිලිවන්තයින්ට මිස ලබා නොදෙනු ඇත, තවද ඒවා විශාල වාසනාවන්තයින්ට මිස ලබා නොදෙනු ඇත.