19
Q.S ෆියුසිලට් (41:19)
وَيَوْمَ يُحْشَرُ اَعْدَاۤءُ اللّٰهِ اِلَى النَّارِ فَهُمْ يُوْزَعُوْنَ
wa yauma yuḥsyaru a‘dā'ullāhi ilan-nāri fahum yūza‘ūn(a).
තවද (අල්ලාහ්ගේ සතුරන්) නිරයට තල්ලු කරනු ලබන දිනයේදී ඔවුන් වෙන් කරනු ලබන දිනය (සිහිපත් කරනු).