84

Q.S ගෆීර් (40:84)

فَلَمَّا رَاَوْا بَأْسَنَاۗ قَالُوْٓا اٰمَنَّا بِاللّٰهِ وَحْدَهٗ وَكَفَرْنَا بِمَا كُنَّا بِهٖ مُشْرِكِيْنَ

falammā ra'au ba'sanā qālū āmannā billāhi waḥdahū wa kafarnā bimā kunnā bihī musyrikīn(a).

එබැවින් ඔවුන් අපගේ වධ වේදනාව දුටු විට, “අපි අල්ලාහ්ව පමණක් විශ්වාස කරන්නෙමු, තවද අල්ලාහ්ට අපි ආදේශ කළ නැමදුම් අපි ප්‍රතික්ෂේප කරන්නෙමු” යැයි පැවසූහ.