8
Q.S ගෆීර් (40:8)
رَبَّنَا وَاَدْخِلْهُمْ جَنّٰتِ عَدْنِ ِۨالَّتِيْ وَعَدْتَّهُمْ وَمَنْ صَلَحَ مِنْ اٰبَاۤىِٕهِمْ وَاَزْوَاجِهِمْ وَذُرِّيّٰتِهِمْ ۗاِنَّكَ اَنْتَ الْعَزِيْزُ الْحَكِيْمُۙ
rabbanā wa adkhilhum jannāti ‘adninil-latī wa‘attahum wa man ṣalaḥa min ābā'ihim wa azwājihim wa żurriyyātihim, innaka antal ‘azīzul-ḥakīm(u).
අපගේ පරමාධිපතියාණෙනි, ඔබ ඔවුන්ට පොරොන්දු වූ ආද්න් නම් ස්වර්ගයට ඔවුන්වද, ඔවුන්ගේ මුතුන් මිත්තන් අතරින් දැහැමියන්වද, භාර්යාවන්වද, පරම්පරාවෙන් පැවත එන්නන්වද ඇතුළත් කරනු මැනව. නියත වශයෙන්ම ඔබ අති බලසම්පන්නය, අති ප්‍රඥාවන්තය.