77
Q.S ගෆීර් (40:77)
فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ ۚفَاِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِيْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّيَنَّكَ فَاِلَيْنَا يُرْجَعُوْنَ
faṣbir inna wa‘dallāhi ḥaqq(un), fa'immā nuriyannaka ba‘ḍal-lażī na‘iduhum au natawaffayannaka fa'ilainā yurja‘ūn(a).
එබැවින් (මුහම්මද්) ඔබ ඉවසිලිවන්තව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. අපි ඔවුන්ට තර්ජනය කළ දඬුවම් කිහිපයක් ඔබට පෙන්වුවද, නැතහොත් (ඔවුන් මරණයට පෙර) අපි ඔබව මරා දැමුවද, ඒවා අප වෙතම ආපසු ගෙන එනු ලැබේ.