66
Q.S ගෆීර් (40:66)
۞ قُلْ اِنِّيْ نُهِيْتُ اَنْ اَعْبُدَ الَّذِيْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ لَمَّا جَاۤءَنِيَ الْبَيِّنٰتُ مِنْ رَّبِّيْ وَاُمِرْتُ اَنْ اُسْلِمَ لِرَبِّ الْعٰلَمِيْنَ
qul innī nuhītu an a‘budal-lażīna tad‘ūna min dūnillāhi lammā jā'aniyal-bayyinātu mir rabbī wa umirtu an uslima lirabbil-‘ālamīn(a).
(මුහම්මද්) මෙසේ පවසනු: “මගේ ස්වාමියාගෙන් මට ආරංචිය ලැබුණු පසු, අල්ලාහ් හැර ඔබ නමස්කාර කරන වෙනත් දෙවියෙකුට නමස්කාර කිරීම මට තහනම් කර ඇත. තවද සියලු ලෝකවල ස්වාමියාට යටත් වන ලෙස මට අණ කරනු ලැබේ.”