6
Q.S ගෆීර් (40:6)
وَكَذٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِيْنَ كَفَرُوْٓا اَنَّهُمْ اَصْحٰبُ النَّارِۘ
wa każālika ḥaqqat kalimatu rabbika ‘alal-lażīna kafarū annahum aṣḥābun-nār(i).
තවද මෙසේ නුඹගේ ස්වාමියාගේ නියෝගය නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක විය, (එනම්) නියත වශයෙන්ම ඔවුන් නිරයේ වැසියන්ය.