57

Q.S ගෆීර් (40:57)

لَخَلْقُ السَّمٰوٰتِ وَالْاَرْضِ اَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا يَعْلَمُوْنَ

lakhalqus-samāwāti wal-arḍi akbaru min khalqin-nāsi wa lākinna akṡaran-nāsi lā ya‘lamūn(a).

නියත වශයෙන්ම අහස් හා පොළොව මැවීම මිනිසුන් මැවීමට වඩා විශාලය, නමුත් බොහෝ මිනිසුන් එය නොදනිති.