53

Q.S ගෆීර් (40:53)

وَلَقَدْاٰتَيْنَا مُوْسَى الْهُدٰى وَاَوْرَثْنَا بَنِيْٓ اِسْرَاۤءِيْلَ الْكِتٰبَۙ

wa laqad ātainā mūsal-hudā wa auraṡnā banī isrā'īlal-kitāb(a).

තවද නියත වශයෙන්ම අපි මූසාට මඟ පෙන්වීම ලබා දුන්නෙමු; තවද ඉස්රායිල් දරුවන්ට (තව්රාතය) ග්‍රන්ථය උරුම කර දුන්නෙමු.