47

Q.S ගෆීර් (40:47)

وَاِذْ يَتَحَاۤجُّوْنَ فِى النَّارِ فَيَقُوْلُ الضُّعَفٰۤؤُا لِلَّذِيْنَ اسْتَكْبَرُوْٓا اِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ اَنْتُمْ مُّغْنُوْنَ عَنَّا نَصِيْبًا مِّنَ النَّارِ

wa iż yataḥājjūna fin-nāri fayaqūluḍ-ḍu‘afā'u lil-lażīnastakbarū innā kunnā lakum taba‘an fahal antum mugnūna ‘annā naṣībam minan-nār(i).

තවද (මතක තබා ගන්න), ඔවුන් නිරයේ තර්ක කරන විට, දුර්වලයන් පුරසාරම් දොඩන අයට, “නියත වශයෙන්ම අපි ඔබගේ අනුගාමිකයින් වූයෙමු. එබැවින් අපට ඇති වූ ගින්නෙන් (දඬුවම්) යම් ප්‍රමාණයක් ඔබට නිදහස් කළ හැකිද?” යි කියනු ඇත.