39

Q.S ගෆීර් (40:39)

يٰقَوْمِ اِنَّمَا هٰذِهِ الْحَيٰوةُ الدُّنْيَا مَتَاعٌ ۖوَّاِنَّ الْاٰخِرَةَ هِيَ دَارُ الْقَرَارِ

yā qaumi innamā hāżihil-ḥayātud-dun-yā matā‘(un), wa innal-ākhirata hiya dārul-qarār(i).

මාගේ ජනයිනි! නියත වශයෙන්ම මෙලොව ජීවිතය (තාවකාලික) සැපතක් පමණි, නියත වශයෙන්ම මරණින් මතු ජීවිතය සදාකාලික භූමියකි.