27

Q.S ගෆීර් (40:27)

وَقَالَ مُوْسٰىٓ اِنِّيْ عُذْتُ بِرَبِّيْ وَرَبِّكُمْ مِّنْ كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ ࣖ

wa qāla mūsā innī ‘użtu birabbī wa rabbikum min kulli mutakabbiril lā yu'minu biyaumil-ḥisāb(i).

තවද (මූසා) “නියත වශයෙන්ම මම විනිශ්චය දිනය විශ්වාස නොකරන සෑම අහංකාර පුද්ගලයෙකුගෙන්ම මාගේ ස්වාමියා සහ ඔබගේ ස්වාමියාගෙන් ආරක්ෂාව පතමි” යි කීවේය.