15

Q.S ගෆීර් (40:15)

رَفِيْعُ الدَّرَجٰتِ ذُو الْعَرْشِۚ يُلْقِى الرُّوْحَ مِنْ اَمْرِهٖ عَلٰى مَنْ يَّشَاۤءُ مِنْ عِبَادِهٖ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِۙ

rafī‘ud-darajāti żul-‘arsy(i), yulqir-rūḥa min amrihī ‘alā may yasyā'u min ‘ibādihī liyunżira yaumat-talāq(i).

(ඔහු) තරාතිරමෙන් ඉතා උසස් තැනැත්තාය, අර්ෂ්හි හිමිකරුය. ඔහු තම වහලූන් අතුරින් තමා කැමති අයට තම නියෝගයෙන් වහී පහළ කරයි. (විනිශ්චය දිනය) හමුවීමේ දිනය ගැන (ජනතාවට) අනතුරු ඇඟවීම සඳහාය.