10
Q.S ගෆීර් (40:10)
اِنَّ الَّذِيْنَ كَفَرُوْا يُنَادَوْنَ لَمَقْتُ اللّٰهِ اَكْبَرُ مِنْ مَّقْتِكُمْ اَنْفُسَكُمْ اِذْ تُدْعَوْنَ اِلَى الْاِيْمَانِ فَتَكْفُرُوْنَ
innal-lażīna kafarū yunādauna lamaqtullāhi akbaru mim maqtikum anfusakum iż tad‘ūna ilal-īmāni fatakfurūn(a).
නියත වශයෙන්ම ප්රතික්ෂේප කළ අය (මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී) කැඳවනු ලබන්නේ, “ඔබ විශ්වාස කිරීමට කැඳවනු ලැබ පසුව එය ප්රතික්ෂේප කළ අවස්ථාවේ, ඔබ කෙරෙහි ඇති ඔබේ වෛරයට වඩා අල්ලාහ්ගේ වෛරය ඉතා විශාලය” යනුවෙනි.