86
Q.S දුකයි (38:86)
قُلْ مَآ اَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ اَجْرٍ وَّمَآ اَنَا۠ مِنَ الْمُتَكَلِّفِيْنَ
qul mā as'alukum ‘alaihi min ajriw wa mā ana minal-mutakallifīn(a).
(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසන්න: “(මාගේ දේශනා කිරීම වෙනුවෙන්) මම ඔබෙන් සුළු කුලියක්වත් ඉල්ලන්නේ නැත; තවද මම දේවල් ගොතන අයගෙන් කෙනෙකු නොවෙමි.