47

Q.S දුකයි (38:47)

وَاِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْاَخْيَارِۗ

wa innahum ‘indanā laminal-muṣṭafainal-akhyār(i).

තවද නියත වශයෙන්ම ඔවුන් අපගේ පාර්ශවයෙන් තෝරා ගනු ලැබූ හොඳම අය අතර වෙති.