44
Q.S දුකයි (38:44)
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِّهٖ وَلَا تَحْنَثْ ۗاِنَّا وَجَدْنٰهُ صَابِرًا ۗنِعْمَ الْعَبْدُ ۗاِنَّهٗٓ اَوَّابٌ
wa khuż biyadika ḍigṡan faḍrib bihī wa lā taḥnaṡ, innā wajadnāhu ṣābirā(n), ni‘mal-‘abd(u), innahū awwāb(un).
තවද නුඹේ අතින් (තණකොළ) මිටියක් ගෙන, එයින් ගසන්න. නුඹේ දිවුරුම කඩ නොකරන්න. නියත වශයෙන්ම අපි (අයුබ්) ඉවසිලිවන්ත මිනිසෙකු ලෙස දුටුවෙමු. ඔහු හොඳම සේවකයාය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්ට) ඉතා කීකරු විය.