41
Q.S දුකයි (38:41)
وَاذْكُرْ عَبْدَنَآ اَيُّوْبَۘ اِذْ نَادٰى رَبَّهٗٓ اَنِّيْ مَسَّنِيَ الشَّيْطٰنُ بِنُصْبٍ وَّعَذَابٍۗ
ważkur ‘abdanā ayyūb(a), iż nādā rabbahū annī massaniyasy-syaiṭānu binuṣbiw wa ‘ażāb(in).
තවද අපගේ සේවකයා වන අයුබ්ව සිහිපත් කරනු. ඔහු තම ස්වාමියා අමතා, “නියත වශයෙන්ම මට ෂෙයිතාන් විසින් වේදනාවෙන් හා විපතින් පහර දී ඇත” යි කීවේය.