34
Q.S දුකයි (38:34)
وَلَقَدْ فَتَنَّا سُلَيْمٰنَ وَاَلْقَيْنَا عَلٰى كُرْسِيِّهٖ جَسَدًا ثُمَّ اَنَابَ
wa laqad fatannā sulaimāna wa alqainā ‘alā kursiyyihī jasadan ṡumma anāb(a).
තවද නියත වශයෙන්ම අපි සුලෙයිමාන්ව පරීක්ෂා කළෙමු. පසුව (රෝගයෙන් දුර්වල වූ) ඔහුගේ සිංහාසනය මත ඔහුව නිදා ගැනීමට සැලැස්වුවෙමු. පසුව ඔහු පශ්චාත්තාප විය.