30
Q.S දුකයි (38:30)
وَوَهَبْنَا لِدَاوٗدَ سُلَيْمٰنَۗ نِعْمَ الْعَبْدُ ۗاِنَّهٗٓ اَوَّابٌۗ
wa wahabnā lidāwūda wa sulaimān(a), ni‘mal-‘abd(u), innahū awwāb(un).
තවද අපි දාවූද්ට සුලෙයිමාන් (නමැති පුතෙකු) පිරිනැමුවෙමු. ඔහු ඉතාමත් හොඳ සේවකයාය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්ට) ඉතා කීකරු විය.