89

Q.S අස්-සෆාට් (37:89)

فَقَالَ اِنِّيْ سَقِيْمٌ

fa qāla innī saqīm(un).

එවිට ඔහු (ඉබ්‍රාහිම්) “නියත වශයෙන්ම මම අසනීපයෙන් සිටිමි” යි කීවේය.