83

Q.S අස්-සෆාට් (37:83)

۞ وَاِنَّ مِنْ شِيْعَتِهٖ لَاِبْرٰهِيْمَ ۘ

wa inna min syī‘atihī la'ibrāhīm(a).

තවද නියත වශයෙන්ම ඉබ්‍රාහීම් (නූහ්) ඔහුගේ පිරිස අතර විය.