72

Q.S අස්-සෆාට් (37:72)

وَلَقَدْ اَرْسَلْنَا فِيْهِمْ مُّنْذِرِيْنَ

wa laqad arsalnā fīhim munżirīn(a).

තවද නියත වශයෙන්ම අපි ඔවුන් අතරට (දූතයින්) අනතුරු අඟවන්නන් එව්වෙමු.