66

Q.S අස්-සෆාට් (37:66)

فَاِنَّهُمْ لَاٰكِلُوْنَ مِنْهَا فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَۗ

fa innahum la'ākilūna minhā fa māli'ūna minhal-buṭūn(a).

එබැවින් නියත වශයෙන්ම ඔවුන් එයින් (ගසේ ඵල) අනුභව කර, එහි ඵලවලින් (සක්කුම්) තම බඩ පුරවා ගනී.