63

Q.S අස්-සෆාට් (37:63)

اِنَّا جَعَلْنٰهَا فِتْنَةً لِّلظّٰلِمِيْنَ

innā ja‘alnāhā fitnatal liẓ-ẓālimīn(a).

නියත වශයෙන්ම අපි එය (සක්කුම් ගස) අපරාධකරුවන්ට දඬුවමක් ලෙස කළෙමු.