24

Q.S අස්-සෆාට් (37:24)

وَقِفُوْهُمْ اِنَّهُمْ مَّسْـُٔوْلُوْنَ ۙ

waqifūhum innahum mas'ūlūn(a).

(විවේක ස්ථානයේදී) ඔවුන්ව රඳවා තබා ගන්න, නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ලැබේ,