18

Q.S අස්-සෆාට් (37:18)

قُلْ نَعَمْ وَاَنْتُمْ دٰخِرُوْنَۚ

qul na‘am wa antum dākhirūn(a).

(මුහම්මද්) තුමාණෙනි, “ඔව්, එවිට ඔබ නින්දාවට පත් වනු ඇත” යි පවසන්න.